සුසිල්ට, සෝලංගට ඡන්දේ දෙන්න එපා - විමල්ලාගෙන් ඉල්ලීමක්

Published in පුවත්
Sunday, 09 August 2015 21:57

විමල් වීරවංශ මහතා කොළඹ දිස්ත්‍රික්කය පුරා එක්සත් ජනතා නිදහස් සන්ධානය නමින් පවත්වන කුඩා ජන හමුවලදී සිය පක්ෂයේ කතිකයන් ලවා සුසිල් ප්‍රේමජයන්තට හා ප්‍රසන්න සෝලංගආරච්චිට ඡන්ද දීමෙන් වලකින ලෙස ශ්‍රීලනිප පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටී.

ඔවුන් දෙදෙනා මහින්ද රාජපක්ෂගේ පාර්ශ්වයේ නොවන බවත් මහ මැතිවරණයෙන් පසුව එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වී ජාතික ආණ්ඩුවක් සැදීම සඳහා අනිවාර්යෙන්ම ලෙසම එක් වන නිසා පැහැදිලිවම මහින්ද රාජපක්ෂ මහතා සමඟ කෙලින්ම සිට ගත් අයට පමණක් ඡන්දය ලබා දෙන ලෙස මෙම කතිකයන් පවසති.

තමගේ පක්ෂයේ අය සම්බන්ධයෙන් එහෙම කිසි ප්‍රශ්නයක් නැති බවත් ඡන්ද දීමේදී විමල් වීරවංශට පළමු මනාපය ගසන ලෙසත් ඔවුන් ඉල්ලා සිටී.

Last modified on Sunday, 09 August 2015 22:10

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us