සුසිල්ට, සෝලංගට ඡන්දේ දෙන්න එපා - විමල්ලාගෙන් ඉල්ලීමක්

Published in පුවත්
Sunday, 09 August 2015 21:57

විමල් වීරවංශ මහතා කොළඹ දිස්ත්‍රික්කය පුරා එක්සත් ජනතා නිදහස් සන්ධානය නමින් පවත්වන කුඩා ජන හමුවලදී සිය පක්ෂයේ කතිකයන් ලවා සුසිල් ප්‍රේමජයන්තට හා ප්‍රසන්න සෝලංගආරච්චිට ඡන්ද දීමෙන් වලකින ලෙස ශ්‍රීලනිප පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටී.

ඔවුන් දෙදෙනා මහින්ද රාජපක්ෂගේ පාර්ශ්වයේ නොවන බවත් මහ මැතිවරණයෙන් පසුව එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වී ජාතික ආණ්ඩුවක් සැදීම සඳහා අනිවාර්යෙන්ම ලෙසම එක් වන නිසා පැහැදිලිවම මහින්ද රාජපක්ෂ මහතා සමඟ කෙලින්ම සිට ගත් අයට පමණක් ඡන්දය ලබා දෙන ලෙස මෙම කතිකයන් පවසති.

තමගේ පක්ෂයේ අය සම්බන්ධයෙන් එහෙම කිසි ප්‍රශ්නයක් නැති බවත් ඡන්ද දීමේදී විමල් වීරවංශට පළමු මනාපය ගසන ලෙසත් ඔවුන් ඉල්ලා සිටී.

Last modified on Sunday, 09 August 2015 22:10

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් ඒ කියන්නෙ මග් එකක් නෙවෙයි මිලි ලීටර් 200ක සාමාන්‍ය තේ කෝප්පයක් හදාගන්න මෙන්න මේ දේවල් ඕන...

Connet With Us