ප්‍රගීත් අතුරුදන් කළ සිද්ධියට සම්බන්ධ හමුද නිළධාරියකු අත්අඩංගුවට

Published in පුවත්
Sunday, 09 August 2015 17:53

මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ අතුරුදන්වීමට සම්බන්ධ බව කියන යුද හමුදා සාජන් මේජර්වරයෙකු අද (09) කුරුණෑගල ප‍්‍රදෙ ශයේදී අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තාවේ.


පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පැවසුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ හදිසි වැටලීමකදී සැකකරු සාජන් මේජර්වරයා අත්අඩංගුවට ගැනුනු බව.

එක්නැලිගොඩ මහතාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් මීට දින කිහිපයකට පෙර පුද්ගලයින් දෙදෙනෙකු වව්නියාවේදී අත්අඩංගුවට ගැනිණි. ති‍්‍රකුණාමලය වෙරුගල් ප‍්‍රදේශයේ පදිංචිකරුවන් වන ඔවුන් කලක් එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් ලෙස කටයුතු කර පසුව යුද හමුදා බුද්ධි නිලධාරීන් ලෙසද කටයුතු කර ඇත.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us