බුද්ධි අංශ තොරතුරු නැතිව ගෝඨා වේලෙයි. ලැබුණු එකෙන් තෙත්වෙයි

Published in පුවත්
Wednesday, 05 August 2015 21:20
රාජ්‍ය බුද්ධි අංශය මහ මැතිවරණයට අදාලව  ‍රැස් කෙරෙන සංවේදී තොරතුරු  ලබා ගැනීම සඳහා හිටපු බුද්ධි අංශ ප්‍රධානියා වන චන්ද්‍රා වාකිෂ්ඨ එම අංශයේ සේවය කරන ඉහළ පෙලේ නිළධාරීන් කිහිප දෙනෙකු මඟින් උත්සහයක් ගෙන ඇති බව වර්තාවේ. 
 
එහෙත් ඒ උත්සහය අසාර්ථක වී ඇති නමුත් යුධහමුදා බුද්ධි අංශය මැතිවරණ ප්‍රතිපළය ගැන සකස්කළ වාර්තාවක් රාජපක්ෂ පවුලේ හිතවත් කර්නල් වරයෙකු හරහා ලබා ගැනීමට වාකිෂ්ඨ සමත්ව තිබේ. එම වාර්තාව අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයට ආසන 80 කුත් එජාපයට ආසන 118 කුත් ලැබෙන බව සටහන්ව තිබී ඇත. එම වාර්තාව ගෝඨාභය රාජපක්ෂ මහතා අතට පත් කිරීමටද මොහු කටයුතු කර ඇති බව වාර්තාවේ.
 
මෙම තත්වය මත අවසන සතිය තුලදී විශේෂ ප්‍රචාරක මෙහෙයුමක් දියත් කිරීම කෙරෙහි රාජපක්ෂවරුන්ගේ අවධානය යොමුව පවතී ඒ අනුව දෙරණ හිරු හා සිරස රූපවාහිනී හරහා එක්සත් ජාතික පක්ෂ සමාජිකයන් අවුල් වන ආකාරයේ දැන්වීම් හා පුවත් ප්‍රචාරය කිරීමේ සැලසුමක් ද සකස්ව පවතී.
Last modified on Wednesday, 05 August 2015 21:22

Leave a comment

ld add copy

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us