මඩ නාන්න හොඳම තැන මෙන්න (photos)

Published in අනං මනං
Tuesday, 21 July 2015 11:41

මේ දවස්වල ලංකාවට නම් මඩ නෑම, මඩ ගසාගැනීම කියන එක ඉතා හුරුපුරුදු දෙයක්. හැබැයි මේ කියන්න හදන්නෙ ලංකාවෙ දේශපාලන ලෝකෙ සිදුවන එහෙම මඩක් ගැන නෙමේ.

මඩ නෑම ඉතා හොඳ චිකිත්සක ක්‍රමයක් ලෙස ලෝකය පුරාම ජනප්‍රියව පවතිනවා. මඩ නෑම සමට ඉතා හොඳ දෙයක් බව නවීන වෛද්‍ය විද්‍යාව පවා පිළිගන්නා කාරණයක්.

එවැනි මඩ ලෝලීන්ට කැමති පරිදි මඩ නෑ හැකි තැනක් තමයි කොලොම්බියාවේ Cartagena මඩ ගිනි කන්ද. මේ කන්ද ඖෂධීය ගුණය සහිත මඩ නෑ හානි ස්ථානයක් ලෙස වගේම පැරණි ගිනිකන්දක් වීමත් විශේෂත්වයකි.

අඩි 50ක් පමණ උස මඩ ගිණි කන්ද ජනප්‍රිය වී තිබෙන්නේ එහි මඩවල ඇති විශේෂත්වය නිසයි. මේ මඩ කන්ද සම්බන්ධ පුරාවෘත්තයට අනුව මෙය අතීතයේ සක්‍රීයව පැවති ගිණි කන්දක් වෙන අතර එකල විසූ පූජකයෙක් ශුද්ධ වූ දිය ඉස මෙය ඖෂධීය ගුණය සහිත මඩ කන්දක් බවට පත් කර තිබෙනවා.

ඒවගේම මෙම කන්ද මුදුනේ පිහිටි මඩ වල තුල ඇති මඩ ඉතා මෘදු වගේම ඕනෑම කෙනෙක් එහි මතුපිට පාවෙන ආකාරයට නිර්මාණය වී තිබෙන බව පැවසෙනවා.

mud4

mud1

mud2

mud3

mud5

mud6

mud7

ld add copy

Gossip

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර...

Connet With Us