ප්‍රියතම හෙද නිලධාරියා සමඟ විවාහ වූ කුඩා දැරිය (video)

Published in අනං මනං
Monday, 20 July 2015 15:08

පොඩි දරුවො කියන්නෙ අහිංසක වගේම සුන්දර සිහින පොදි ගහගෙන ජීවත් පිරිසක්. ඒත් හදිසියේම තමන් ටිකින් ටික මරණයට ලංවෙන බව දැනගත්තම ඒවගේම අහිංසකයෙකුට මොනවා හිතෙනවා ඇද්ද?

තවමත් මරණය කියන්නෙ මොකක්ද කියලවත් නොතේරෙන වයසෙ මල් කැකුළක්  තමයි පුංචි Abby. දරුණු පිළිකා රෝගයකට ගොදුරුව සිටින මේ කුඩා දැරියකගේ විවාහය ඇයගේ ප්‍රියතම හෙද නිලධාරියා  සමඟ සිදු කෙරුණා.

වයස අවුරුදු 4ක් වෙන Abby නිව්යෝර්ක් නගරයේ පිහිටා තිබෙන Albany වෛද්‍ය මධ්‍යස්ථානයෙන් ලියුකේමියා රෝගය සඳහා ප්‍රතිකාර ලබාගනිමින් සිටිනවා.

එම රෝහලේම හෙද නිලධාරියෙකු ලෙස සේවය කරන Matt Hickling තමයි ඇගේ ආදරණීය මනාලයා උනේ.  

Abbyගේ මව තමන්ගෙ දියණියගේ අනාගත සිහිනය  Matt වෙත දන්වා තිබෙනවා. මේ කාරණය Matt  හරහා දැනගන්නා රෝහල්  කාර්ය මණ්ඩලය ඔවුන් වෙනුවෙන් කුඩා විවාහා උත්සවයක් සංවිධානය කර තිබෙනවා.

ඔවුන්ගේ කුඩා විවාහ උත්සවය මුදු මාරු කරගැනීමෙන්  සහ කේක් කැපීමෙන් රෝහල තුලම සිදු කෙරුණා.

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us