දුමින්ද සිල්වා කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කරන අතර ඔහු භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයේ ප්‍රධාන සැකකරුවෙකු වේ.ඊට අමතරව කුඩු ජාවාරම්කරුවෙකු බවට ද ඔහුට දැඩි චෝදනා එල්ල වී තිබේ.
සජින් වාස් ගුණවර්ධන ද මහා පරිමාණ දූෂණවලට සම්බන්ධ අතර ඔහු ගාල්ල දිස්ත්‍රික්කයෙන් ස්වාධීනව තරග කරනු ඇත. මේ වන විට ඇප මුදල් තැන්පත් කර තිබෙන යම් ස්වාධින කණ්ඩායම් වල නාම යෝජනා ලැයිස්තුවට ඇතුලත් වීමට ඔවුන් සාකච්ඡා කර ඇත..
කෝටිපති ව්‍යාපාරිකයන් වන මොවුන් දෙදෙනා නැවත පාර්ලිමේන්තු පැමිණීම වෙන්වෙන් අතිවිශාල මුදල් කන්දරාවක් වැය කරනු ඇති අතර සන්ධානයේ ඡන්ද පදනමටද බලපැමක් කරනු ඇත. ක්සේ නමුත් මේ දෙදෙනාම මහින්ද රාජපක්ෂගේ හිතෛශීන් වේ. ඔවුන් වෙනම තරග කර ජය ගත්තද අවසනයේ මහින්ද රාජපක්ෂ සමඟ සන්ධාන ගතවනු ඇත.