උපේක්ෂාට නාම යෝජනා නෑ, චිත්‍රපට සංස්ථාවේ සභපතිකම ලැබේ.

Published in පුවත්
Friday, 10 July 2015 12:31

එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද වලින් පාර්ලිමේන්තුවට ගොස් හිටපු සැමියාගේ මුදල් අවශ්‍යතාවයක් මත මහින්ද රාජපක්ෂගේ දෑත් ශක්තිමත් කරන්නට පැත්ත මාරු කළ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උපේක්ෂා ස්වර්ණමාලීට මෙවර සන්ධානයෙන් නාම යෝජනා නොලැබේ. ඒ වෙනුවට චිත්‍රපට සංස්ථාවේ සභාපති ධුරයත් මාදිවෙල මන්ත්‍රී නිවාසයක් හා පොලිස් ආරක්ෂාවත් ලබා දීමට ජනාධිපතිවරයා පොරොන්දු වී තිබේ.

මෙවර මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රිකයේ පවතින තරග කාරිත්වය මත මෙම තීරණය ගෙන ඇති අතර මෙය බැසිල් රාජපක්ෂගේ විසින් කළ යොජනාවක් අනුව සිදුවේ. ස්වර්ණමාලී මහත්මියගේ ජනප්‍රියත්වය මේ වන විට පිරිහී ඇති නිසාත් ජය ගත හැකි මහින්දවාදී අපේක්ෂකයකු ඒ වෙනුවෙන් ඉදිරිපත් කිරීමත් මෙහි අරමුණ වී තිබේ. මෙහිදි රණතුංග පවුලේ තිදෙනෙකුම සන්ධාන ලැයිස්තුවෙන් තරග කිරීම නිසා තරගකාරිත්වය තවත් දැඩිව පවතී.

ඒ කෙසේ නමුත් චිත්‍රපට සංස්ථාවේ සභාපතිධුරය මේ සුකොමොල තරුණියට ලබා දීමට ජනාධිපතිවරයා තීරණය කීරීම කරනවාය කිව් 'යහපාලනය'ට සේම ලංකාවේ චිත්‍රපට කර්මාන්තයටද දෙයියන්ගේ පිහිටමය.

Last modified on Friday, 10 July 2015 13:17

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us