නිවටයෙක් නොවී තනිව ඉල්ලා ජය ගමු. මහින්දට ඉල්ලීම් ගලා එයි

Published in පුවත්
Wednesday, 08 July 2015 12:31

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඇතුළුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහින්ද විරෝධි පාර්ශ්වයේ කොන්දේසි වලට හා විහිළු තහලු වලට යටත් වී නිවටයෙක් සේ සන්ධානයෙන් නාම යෝජනා බලාපොරොත්තු නොවී තනිව ඉල්ලා තම ශක්තිය පෙන්විය යුතු යැයි මහින්ද වාදී පිරිස් බොහොමයක් මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා තිබෙන බව වාර්තාවේ.

මේ අතර ප්‍රසිධියේම එම ඉල්ලීම කිරීමට උතුරුමැද මහ ඇමැති රංජිත්ද සිල්වා මහතා පසුගියදා කටයුතු කර තිබිණි.අනුරාධපුරයේ පැවැති ජනහමුවකදි ඔහු මේ ඉල්ලීම කළේය.

'සිංහල රජ දවසින් පසු රට එක්සේසත් කර ත‍්‍රස්තවාදය නිමාකර යෝධ සංවර්ධන ක‍්‍රියාවලියක් ක‍්‍රියාත්මක කළ එකම රාජ්‍ය නායකයා මහින්ද රාජපක්ෂ නැමැති යුග පුරුෂයායි.එතුමාට නැවත ලබන මහ මැතිවරණයෙන් 19 සංශෝධනයේ බලය ද සහිතව පාර්ලිමේන්තු බලය ලබාදීමට ජනතාව බලා සිටිනවා. එබැවින් එතුමා තම ශක්තිය පෙන්වා විජයග‍්‍රහණය ලැබීම තනිව තරග කල යුතු යයි මා කියනවා'

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us