සරත් ආබෲට අැප(update)

Published in පුවත්
Tuesday, 07 July 2015 15:46

නිවසේ මෙහෙකාරියට පහරදීමේ චෝදනාව මත ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට බාර වූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ද ආබෲ මහතාට ඇප ලබාදී ඇත.

නිවසේ සේවය කරමින් සිටි සේවිකාවකට පිස්තෝලයකින් පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව චෝදනා එල්ල වී තිබුණි.

අධිකරණයට බාරවීමෙන් අනතුරුව අධිකරණයේ අවසරය මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සරත් ද ආබෘ මහතාගෙන් ප්‍රකාශයක් ලබාගත් බව වාර්තා වේ.

කෙසේ වෙතත් සැකකාර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ද ආබෘ මහතා ඇප මත මුදාහැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

සබැදි පුවත්

සරත් ආබෲ අධිකරණයට භාරවෙයි(UPDATE)

සරත් ආබෲ අත් අඩංගුවට ගන්න - නීතිපති

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us