ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන් රැසක් එජාපයට

Published in පුවත්
Sunday, 05 July 2015 19:58

පවතින දේශපාලන වාතාවරණය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් 20 කට අධික පිරිසක් එක්සත් ජාතික පක්ෂයට එකතුවීමට සූදානමින් සිටින බව අමාත්‍ය පී. හැරිසන් මහතා සඳහන් කළේය.

අනුරාධපුරයේ අද (05) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසුවේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන එස්.බී.නාවින්න අමාත්‍යවරයාට අමතරව එම්.කේ.ඩී.එස් ගුණවර්ධන, අරුන්දික ප්‍රනාන්දු සහ ශාන්ත බණ්ඩාර එක්සත් ජාතික පක්ෂයට එක්වන බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේය. ඔහු මේ බව පැවසුවේ අද මහනුවර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය.

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us