හක්ගෙඩිය දියමන්තියක් වේ. මෛත්‍රී - මහින්ද දීගයට ඉඩ දී සන්ධානයෙනුත් ඉවතට

Published in පුවත්
Sunday, 05 July 2015 14:28

ජාතික හෙළ උරුමය එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත්වන බව එම පක්ෂයේ මහ ලේකම් ඇමති චම්පික රණවක මහතා කියා සිටියි.

මෙවර මහ මැතිවරණයට ජාතික හෙළ උරුමය තරග කරනු ලබන්නේ එක්සත් යහපාලන ජාතික පෙරමුණෙන් බවද ඒ මහතා කොළඹදී අද දහවල් පැවැත්වූ මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් කියා සිටීයේය. එම පක්ෂයේ ලකුණ දියමන්තිය  වේ.කෙසේ නමුත් මෙම තීරණය සම්බන්ධයෙන් හෙළ උරුමයේ නායකන අතර මත ගැ‍ටුමක්ද තිබෙන බව එම පක්ෂ ආරංචි මාර්ග පවසයි

 

champika

Last modified on Sunday, 05 July 2015 14:58

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

Connet With Us