හක්ගෙඩිය දියමන්තියක් වේ. මෛත්‍රී - මහින්ද දීගයට ඉඩ දී සන්ධානයෙනුත් ඉවතට

Published in පුවත්
Sunday, 05 July 2015 14:28

ජාතික හෙළ උරුමය එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත්වන බව එම පක්ෂයේ මහ ලේකම් ඇමති චම්පික රණවක මහතා කියා සිටියි.

මෙවර මහ මැතිවරණයට ජාතික හෙළ උරුමය තරග කරනු ලබන්නේ එක්සත් යහපාලන ජාතික පෙරමුණෙන් බවද ඒ මහතා කොළඹදී අද දහවල් පැවැත්වූ මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් කියා සිටීයේය. එම පක්ෂයේ ලකුණ දියමන්තිය  වේ.කෙසේ නමුත් මෙම තීරණය සම්බන්ධයෙන් හෙළ උරුමයේ නායකන අතර මත ගැ‍ටුමක්ද තිබෙන බව එම පක්ෂ ආරංචි මාර්ග පවසයි

 

champika

Last modified on Sunday, 05 July 2015 14:58

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us