මෛත්‍රී ඝාතනයට තැත්කළ පුද්ගලයා දස වසරක් හිරගෙට

Published in පුවත්
Friday, 03 July 2015 13:46

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහවැලි ඇමතිවරයාව සිටි සමයේ පොළොන්නරුවේදී ඔහුව ඝාතනය කිරීම සඳහා ක්ලේමෝ බෝම්බයක් ඇටවීමට පැමිණි බව කියන එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු ක්‍රියාකාරී සාමාජිකයෙකුට අද වසර 10 සිරදඬුවමක් සහ රුපියල් 10,000ක දඩයක් නියම කර තිබේ.

සිවරාජා ජෙනිවන් නොහොත් මුහුමුදු සුල්තාන් කාදර් මොහිදීන් හෙවත් සෙනන් නැමැති විත්තිකරුට පොළොන්නරුව මහාධිකරණයේ පූර්වගාමී මහාධිකරණ විනිසුරු අමේන්ද්‍ර සෙනෙවිරත්න මහතා විසින් මෙම දඩුවම නියම කර තිබේ.

විත්තිකරු දඩමුදල නොගෙවෙන්නේ නම් ලිහිල් වැඩ සහිතව තවත් වසරක සිරදඬුවමක් ද නියම කර අැත.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

Connet With Us