කරුණා අම්මානුත් හීනියට ගහලා

Published in පුවත්
Thursday, 02 July 2015 20:54

පාර්ලිමේන්තු මන්ත්‍රී විනයාගමූර්ති මුරලිදරන් යන අය විසින් සංවර්ධන යෝජනා ක්‍රම තුළින් අයථා මුදල් ඉපයීමත් සිදුකර ඇති බවට දූෂණ විරෝධී පෙරමුණ අල්ලස් හෝ දූෂණ විමර්ෂන කොමිසමට පැමිණිල්ලක ගොනු කර තිබේ.


08 වන සැතපුම් කණුව, උන්නිච්චේනයි, මඩකලපුව යන ස්ථානයේ ක්‍රීඩා පිටියක් ඉදිකිරීමෙන් රුපියල් මිලියන 9.2 ක මුදලක් අයථා පරිහරණය කර ඇති බවත් උන්නච්චේනයි තැපැල් කාර්යාලය, ග්‍රාම සේවා කාර්යාලය, සමෘද්ධි කාර්යාලය අලුත්වැඩියා කටයුතුවලදී රුපියල් 40,000.00 මුදලක් අයථා පරිහරණය කර ඇති බවත් සහ ඉතා කෙටි කාලයක් තුළ ඉහත චූදිත සහ ඔහුග් අනුගාමිකයින් කිහිපදෙනෙකු වත්කම් වශාල ප්‍රමාණයක් උපයාගෙන ඇති බවත් එම දේපල උපයා ගැනීම් පිළිබඳ විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙසත් මෙම පැමිණිල්ලෙන් ඉල්ලීමක් කරයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us