කරුණා අම්මානුත් හීනියට ගහලා

Published in පුවත්
Thursday, 02 July 2015 20:54

පාර්ලිමේන්තු මන්ත්‍රී විනයාගමූර්ති මුරලිදරන් යන අය විසින් සංවර්ධන යෝජනා ක්‍රම තුළින් අයථා මුදල් ඉපයීමත් සිදුකර ඇති බවට දූෂණ විරෝධී පෙරමුණ අල්ලස් හෝ දූෂණ විමර්ෂන කොමිසමට පැමිණිල්ලක ගොනු කර තිබේ.


08 වන සැතපුම් කණුව, උන්නිච්චේනයි, මඩකලපුව යන ස්ථානයේ ක්‍රීඩා පිටියක් ඉදිකිරීමෙන් රුපියල් මිලියන 9.2 ක මුදලක් අයථා පරිහරණය කර ඇති බවත් උන්නච්චේනයි තැපැල් කාර්යාලය, ග්‍රාම සේවා කාර්යාලය, සමෘද්ධි කාර්යාලය අලුත්වැඩියා කටයුතුවලදී රුපියල් 40,000.00 මුදලක් අයථා පරිහරණය කර ඇති බවත් සහ ඉතා කෙටි කාලයක් තුළ ඉහත චූදිත සහ ඔහුග් අනුගාමිකයින් කිහිපදෙනෙකු වත්කම් වශාල ප්‍රමාණයක් උපයාගෙන ඇති බවත් එම දේපල උපයා ගැනීම් පිළිබඳ විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙසත් මෙම පැමිණිල්ලෙන් ඉල්ලීමක් කරයි.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

Connet With Us