ප්‍රසන්නගේ බිරිදගෙන් ප්‍රශ්න කරයි

Published in පුවත්
Thursday, 02 July 2015 14:06

බස්නාහිර මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතාගේ බිරිය අද(02) මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැදවා ඇත.

ඉඩමක් ගොඩ කර ඉදිකිරීමක් කිරීමට අවශ්‍ය අනුමැතිය දී ඒ වෙනුවෙන් මොරටුවේ පුද්ගලයකුගෙන් රුපියල් කෝටි හයක් ඉල්ලා රුපියල් කෝටි එක හමාරක් පමණ තම බිරියගේ නමට චෙක්පතකින් ලබා ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇයගෙන් ප්‍රශ්න කරන බව වාර්තාවේ.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

Connet With Us