හිරුණිකා බඳින්න සෙනාල්ට අවසරය හිමිවේ

Published in පුවත්
Thursday, 31 July 2014 13:21

කාන්තාවන් ගැන කතා කිරීමට රුචියක් දක්වන ප්‍රවාහන අමාත්‍යවරයා පසුගියදා ප්‍රසිද්ධ උත්සවයකදී ඔහුගේ පුතු වන සේනාල් වෙල්ගම ඉදිරියේදීද කාන්තාවන් ගැන කතාවක් පවත්වා තිබුණි.

තාත්තගේ කතාවෙන් අනතුරුව මයික්‍රෆෝනය අතටගත් වෙල්ගම අමාත්‍යවරයාගේ පුතු වන සෙනාල් කියා සිටියේ සිය පියාටද නොදවෙනි වූ කතාවකි.

ඒ තමා වටේ සිටින කාන්තාවන් ගැනත් තමාට විවාහ වීමට අවසර ලැබුණු මන්ත්‍රීවරිය ගැනත්ය.

ඒ අනුව වෙල්ගමගේ පුතු සිය පියාගේ මාර්ගයේම ගමන්කරන බව පැහැදිලිවේ. එම උත්සවයේදී අමාත්‍යවරයා හා ඔහුගේ පුතු කල කතාව මෙසේය.

ඇමති වෙල්ගම කළ කතාව

"අපි කාන්තාවන්ට හොඳට සලකන්න ඕන...මේක තමයි මගේ ප්‍රියතම විෂය... එහෙම නොවෙන්නත් විදියක් නෑනේ.. පිරිමියෙක් උනාම ආදරේ කරන්න ඕන කාන්තාවකටනේ.. නැත්තන් නපුන්සකයන්ටද ? එහෙම උනුත් ඉන්නවා... දැන් බලන්න මම උනත් කාන්තාවන්ට හොඳට සලකලා තියෙනවා..

අපේ කොල්ලා ඉන්න හින්දා මට කියන්නත් බෑ... එක්කෝ තව ටිකක් පරක්කු වෙලා එන්න තිබ්බනේ.. දැන් බලන්න අපේ පළාත් සභාවේ කාන්තාවෝ කොච්චර අඩුද කියලා... දැන් බලන්න මගේ කොල්ල ගියා පළාත්සභා.. ඌත් කැමතියි කාන්තාවන් හිටියනම් තාත්තා වගේ.."

වෙල්ගමගේ පුත් සොනාල් කළ කතාව

පළාත් සභාවේ මා ගාව ලගින්ම ඉදගන්නේ මල්ෂා කුමාරතුංග, සමන්මලී සකලසුරිය, ඒ වගේම අපේ ඇමතිතුමා මට විශේෂ අවසරයක් ලබා දුන්නා අනාගත ලේලි වශයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ට.

(gossipbook.lk)

එහි වීඩියෝව බලන්න පහතින්

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us