හිරුණිකා බඳින්න සෙනාල්ට අවසරය හිමිවේ

Published in පුවත්
Thursday, 31 July 2014 13:21

කාන්තාවන් ගැන කතා කිරීමට රුචියක් දක්වන ප්‍රවාහන අමාත්‍යවරයා පසුගියදා ප්‍රසිද්ධ උත්සවයකදී ඔහුගේ පුතු වන සේනාල් වෙල්ගම ඉදිරියේදීද කාන්තාවන් ගැන කතාවක් පවත්වා තිබුණි.

තාත්තගේ කතාවෙන් අනතුරුව මයික්‍රෆෝනය අතටගත් වෙල්ගම අමාත්‍යවරයාගේ පුතු වන සෙනාල් කියා සිටියේ සිය පියාටද නොදවෙනි වූ කතාවකි.

ඒ තමා වටේ සිටින කාන්තාවන් ගැනත් තමාට විවාහ වීමට අවසර ලැබුණු මන්ත්‍රීවරිය ගැනත්ය.

ඒ අනුව වෙල්ගමගේ පුතු සිය පියාගේ මාර්ගයේම ගමන්කරන බව පැහැදිලිවේ. එම උත්සවයේදී අමාත්‍යවරයා හා ඔහුගේ පුතු කල කතාව මෙසේය.

ඇමති වෙල්ගම කළ කතාව

"අපි කාන්තාවන්ට හොඳට සලකන්න ඕන...මේක තමයි මගේ ප්‍රියතම විෂය... එහෙම නොවෙන්නත් විදියක් නෑනේ.. පිරිමියෙක් උනාම ආදරේ කරන්න ඕන කාන්තාවකටනේ.. නැත්තන් නපුන්සකයන්ටද ? එහෙම උනුත් ඉන්නවා... දැන් බලන්න මම උනත් කාන්තාවන්ට හොඳට සලකලා තියෙනවා..

අපේ කොල්ලා ඉන්න හින්දා මට කියන්නත් බෑ... එක්කෝ තව ටිකක් පරක්කු වෙලා එන්න තිබ්බනේ.. දැන් බලන්න අපේ පළාත් සභාවේ කාන්තාවෝ කොච්චර අඩුද කියලා... දැන් බලන්න මගේ කොල්ල ගියා පළාත්සභා.. ඌත් කැමතියි කාන්තාවන් හිටියනම් තාත්තා වගේ.."

වෙල්ගමගේ පුත් සොනාල් කළ කතාව

පළාත් සභාවේ මා ගාව ලගින්ම ඉදගන්නේ මල්ෂා කුමාරතුංග, සමන්මලී සකලසුරිය, ඒ වගේම අපේ ඇමතිතුමා මට විශේෂ අවසරයක් ලබා දුන්නා අනාගත ලේලි වශයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ට.

(gossipbook.lk)

එහි වීඩියෝව බලන්න පහතින්

Leave a comment

ld add copy

Gossip

පොත ගිනි තබනු..නැතිනම් මරා දමනවා.. ජවිපෙ මාධ්‍ය දඩයම එතරම් බලවත්ද ?

දිවයින පුවත් පතෙහි ජේෂ්ඨ මාධ්‍යවේදී මාධ්‍යවේදී එරික් ගාමිණී ජිනප්‍රියගේ විසින් රචිත 'NPP කතාව සහ JVP...

කිරිඇල්ලගේ දුවට තැනක් දෙන්න, වසන්ත යාපාව පන්නයි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සිට සමගි ජන සන්ධානයට එක්වූ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ...

 හොරු අල්ලනවා කිව්වට, අනුරව හොරු අල්ලලා ඉවරයි.   

පසුගියදා පැවැති ජාතික ජන බලවේගයේ කලාකරුවන්ගේ සමුළුවේදී කූප්‍රකට එතනෝල් ජාවාරම්කරු ජයලත් ක්‍රිෂාන් පී...

ඉන්න බැරි සේරම යන්න... රාජපක්ෂලාට රනිල් දන්වයි !

මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය නොදෙන ආණ්ඩු පාර්ශ්වය නාමිකව නියෝජනය කරන සියලු...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us