වැඩියෙන් sex කරන්න කැමති ගැහැණුද? පිරිමිද? (video)

Published in අනං මනං
Monday, 29 June 2015 13:18

කෙනෙක් හදිස්සියේම ඔබගෙන් sex කරන්න කැමතිද කියල ඇහුවොත් මොකක්ද දක්වන ප්‍රතිචාරය. මේ පිළිබඳ අපූරු සමීක්ෂණයක් සිදුකරේ whatever නම් ආයතනයි.

මෙහිදී  තරුණ කාන්තාවක් අහඹු ලෙස තෝරාගත් පිරිමි 100 දෙනෙකුගෙන් තමන් සමඟ ලිංගිකව එක්වීමට කැමතිදැයි අසනු ලබනවා. එම 100 දෙනාගෙන් පිරිමින් 30 දෙනකු ඒ සඳහා සිය කැමැත්ත පළ කරනවා.

අකමැති වූ 70 දෙනා අතර අවිනිශ්චිත පිළිතුරු ලබා දුන් පුදගලයන් බොහෝ දෙනෙකු සිටීමත් විශේෂත්වයක්.

මෙහි තිබෙන තවත් විශේෂත්වයක් වන්නේ මිට පෙර 2013 වසරේ සිදුකළ මෙවැනිම ආකාරයේ සමීක්ෂණයකදී වෙනස් ආකාරයේ පිළිතුරු ලැබීමයි.

එහිදී තරුණ පිරිමි පුදගලයෙක් අහඹු ලෙස තෝරාගත් කාන්තාවන්ගෙන්  තමන් සමඟ ලිංගිකව එක්වීමට කැමතිදැයි විමසනවා. නමුත් එක් කාන්තාවක්වත් එයට කැමති බව ප්‍රකාශ කර නැහැ.

මේ පිළිබඳ අදහස් දක්වන එම සමීක්ෂණයේ whatever ආයතනයේ නිර්මාතෘ ඇට්ලස් පවසන්නේ මෙය පිරිමින් සහ ගැහැණුන් අතර පවතින වෙනස පිළිබඳ විවිධ නිගමනයන්ට එළඹීමට සිදුකළ සමීක්ෂණයක් නොවන බවයි. එසේම මෙය හුදෙක් විනෝදය සඳහා නිපදවූවක් බැවින් නරඹන පිරිස එය තමන්ට කැමති පරිදි විග්‍රහ කරගන්න ලෙසයි ඔහුගේ ඉල්ලීම.

Last modified on Monday, 29 June 2015 13:29

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us