ඊයේ පාර්ලිමේන්තුවේදී එච්.ආර්. මිත්‍රපාල මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ පැනයකට පිළිතුරු දෙමින් ඔහු ඒ බව සදහන් කළේය.
රජයේ සේවකයන්ට ලබා දුන් රු 10,000 දීමනාව මෙතෙක් කල් ලබා දුන්නාක් බදුව ඉදිරියේදී එය මූලික වැටුපට එකතු කිරීම මහ දෙයක් නොවන බවත් එජාපය සහන ලබා දෙන්නේ මැතිවරණ කාලයට පමණක් නොව දිගටම පවතින ආකාරයට බවත් පැවසුවේය.
රු 10,000 රාජ්‍ය සේවකයන්ගේ මූලික වැටුපට එකතු කරනවා-ගයන්ත
ළග එන මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට බහුතර බලයක් ලබාදෙන්නේ නම්, රාජ්‍ය සේවකයන්ට ලබාදී ඇති වැටුප් වර්ධකය මූලික වැටුපට එකතු කරන බව ගයන්ත කරුණාතිලක මහතා පැවසුවේය.
Leave a comment
Gossip
සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්
ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...
වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...
ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...
ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්රීඩා
ශ්රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්රිකට් තරගය අද
ශ්රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්රිකට් තරගය හරාරේ ක්රීඩාංගණයේ දී අද (6) පැව...

