මහින්ද වෙනම එනවනම් හංස සන්ධානය සුදානම්

Published in පුවත්
Friday, 26 June 2015 23:34

මහින්ද රාජපක්ෂට සහය පළ කරන කණ්ඩායම වෙනත් පක්ෂයකින් ඉදිරි මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වන්නේ නම් මෛත්‍රීපාල සිරිසේන දිනවීමට සහය දුන් පක්ෂ සන්ධානයක් ලෙස හංසයා ලකුණින් ඉදිරි මැතිවරණය ඉදිරපත් වීමට සූදානම්  බව වාර්තා වේ.

එසේම  එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය මේවන විට මැතිවරණය  සඳහා අලියා ලකුණින් තරඟ කිරීමට තීරණය කර ඇතත් මහින්දවාදීන්  වෙනම පක්ෂයක් ලෙස ඉදිරිපත් වන්නේ නම් ඔවුන්ද හංසයා ලකුණින් අනිකුත් පක්ෂ සමඟ එක්ව තරඟ කිරීමේ වැඩි නැඹුරුවක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

Last modified on Friday, 26 June 2015 23:36

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us