දුරකථනයේ කැඩුණු display එක ඉබේම පිළිසකර වෙන ක්‍රමයක් (video)

Published in අනං මනං
Friday, 26 June 2015 17:19

අලුතෙන්ම මිලදී ගත්ත phone එකක මුහුණත( display) සීරුණු විට හෝ පළුදු වූ විට දැනෙන වේදනාව අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ. බොහෝවේලාවට මෙවැනි හේතු නිසා phone එක පාවිච්චි කළ නොහැකි තත්ත්වයට පත්වෙනවා.

phone diplay එකකට හානි සිදුවුවහොත් එය නැවත පහසුවෙන් පිළිසකර කළහැකි ප්ල්ස්ටික් විශේෂයක්  හඳුන්වා දීමට ප්‍රංශ විද්‍යාඥයන් පිරිසක් සමත්වී සිටිනවා.

එම තාක්ෂණයට අනුව කුඩා උණුසුමකින් සහ රසායනික විශේෂයක එකතුවකින් සිරීම් සම්පුරණයෙන්ම නැති කර දමන්න පුළුවනි.

මේ තාක්ෂණය විශේෂත්වය වන්නේ එම ප්ලාස්ටික් විශේෂය ඉබේම පලුදුවූ ස්ථානය පිළිසකර කරගැනීමයි. එය ශරීරයේ ඇති වූ සීරීමක් ශරීරය විසින්ම ප්‍රකෘතිමත් කිරීමට සමාන වෙනවා.

මේ තාක්ෂණය මුලින්ම ගුවන් යානා, බස්, කාර් වැනි වාහන සඳහා යොදාගැනීමට නියමිතයි. එසේම ඉදිරියේදී තුවාල සහ විවිධ රුධිරය කැටි ගැසීම වැනි රෝගාබාධ සුවකිරීමටද මෙම තාක්ෂණය යොදාගත හැකි බවට පැවසෙනවා.

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us