අබ්දුල් කලාම් ජනපති හමුවෙයි

Published in පුවත්
Friday, 26 June 2015 14:59

සංචාරයක් සදහා දිවයිනට පැමිණි හිටපු ඉන්දීය ජනාධිපති ආචාර්ය අබ්දුල් කලාම් මහතා අද (26) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවූයේය.

ජනාධිපති කාර්යාලය වෙත පැමිණි හිටපු ඉන්දීය ජනාධිපතිවරයා ඉතා සුහදශීලිව පිළිගත් ජනාධිපතිවරයා එතුමා සමග සුහද කතා බහක නිරත විය.

අමාත්‍ය පාඨලි චමිපික රණවක, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් වයි.කේ. සිංහා යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

දේශිය ආහාර නිෂ්පාදනය නඟාසිටුවීම, මත්ද්‍රව්‍ය නිවාරණය සහ පරිසර සංරක්ෂණය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රමුඛ රජය ගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ඉන්දීය හිටපු ජනාධිපති අබ්දුල් කලාම් මහතා සිය ප්‍රසාදය පළකර තිබේ.

Last modified on Friday, 26 June 2015 16:01

Leave a comment

ld add copy

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us