උද්ඝෝෂණය කළ සේවකයෝ මහ බැංකු සේවයෙන් ඉවතට(photos)

Published in පුවත්
Friday, 26 June 2015 09:16

තම රැකියාව සුරක්ෂිත කරදෙන ඉල්ලමින් කරන ලද උද්ඝෝෂණය නිසා සේවක අර්ථ සාධක අරමුදලේ මෑන් පවර් සේවකයින් පිරිසක් සේවයෙන් නෙරපා ඇත.

එයට විරෝධය පාමින් එම සේවකයින් කොලඹ බාරොන් ජයතිලික මාවතේ පිහිටි සේවක අර්ථසාධක අරමුදල පරිශ්‍රය ඉදිරිපිට ඊයේ(25)අඛන්ඩ උපවාසයක් අැරඹුවේය.

විදුලි බල මණ්ඩල, ජල සම්පාදන, බැංකු මෙන්ම තවත් රාජ්‍ය ආයතන ගණනාවක් ඉදිරිපිට මෙම උද්ඝෝෂණ ක‍්‍රියාමාර්ගය දියත් වූයේය. මහ බැංකුව තුල මෑන් පවර් සේවකයින්ට එරෙහිව පාලනාධිකාරිය විසින් ගන්නා ලද මෙම ක‍්‍රියාමාර්ගයට එරෙහිව හා තම ඉල්ලීම් ලබාදෙන තුරු අඛණ්ඩ උපවාසයක් දියත් කර ඇති බවත් සියළු සේවකයින් නැවත සේවයට බඳවාගන්නා තුරු ක‍්‍රියාමාර්ග දියත් කරන බවද මෑන් පවර් සේවකයින් ස්ථිර කරගැනීමේ ජාතික මධ්‍යස්ථානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මෙම අවස්ථාවට එක්වෙමින් පැවසීය.

 mahabenku 1

mahabenku 3

mahabenku 2

mahabenku 5

mahabenku 4

Last modified on Friday, 26 June 2015 09:26

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us