මේ මස සිට රජයේ සේවක වැ‍ටුප තව 2000කින් වැඩිවේ

Published in පුවත්
Tuesday, 23 June 2015 07:11

වත්මන් රජය රජයේ සේවකයන්ට ලබාදුන් වැටුප් වැඩිකිරීමේ පොරොන්දුවට අනුව මේ මාසයේ සිට රුපියල් 2,000කින් වැටුප් වැඩිකිරිමට සියලු කටයුතු සුදානම් කර ඇතැයි භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් එස් ආර් ආටිගල මහතා පවසයි.

මුදල් අමාත්‍යාංශයේ දී ඊයේ (22) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එසේ කී නියෝජ්‍ය ලේකම්වරයා රජයේ සෙවකයන්ට ලබාදීමට පොරොන්දුව තිබූ සියලු වැටුප් වැඩිකිරීම් ඒ අනුව ලබා දෙන බව ද කීය.

රජයේ සේවකයන්ට ලබාදුන් රුපියල් 10,000කින් වැටුප් වැඩි කිරීම මේ මාසයේ සිට ඒ අනුව ඉටු වී ඇති අතර, පසුගිය පෙබරාවාරි මාසයේ රුපියල් 5,000කින් වැටුප් වැඩිකිරීමට වත්මන් රජය පියවර ගත්තේය.

dinamina

Last modified on Tuesday, 23 June 2015 07:15

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us