මේ මස සිට රජයේ සේවක වැ‍ටුප තව 2000කින් වැඩිවේ

Published in පුවත්
Tuesday, 23 June 2015 07:11

වත්මන් රජය රජයේ සේවකයන්ට ලබාදුන් වැටුප් වැඩිකිරීමේ පොරොන්දුවට අනුව මේ මාසයේ සිට රුපියල් 2,000කින් වැටුප් වැඩිකිරිමට සියලු කටයුතු සුදානම් කර ඇතැයි භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් එස් ආර් ආටිගල මහතා පවසයි.

මුදල් අමාත්‍යාංශයේ දී ඊයේ (22) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එසේ කී නියෝජ්‍ය ලේකම්වරයා රජයේ සෙවකයන්ට ලබාදීමට පොරොන්දුව තිබූ සියලු වැටුප් වැඩිකිරීම් ඒ අනුව ලබා දෙන බව ද කීය.

රජයේ සේවකයන්ට ලබාදුන් රුපියල් 10,000කින් වැටුප් වැඩි කිරීම මේ මාසයේ සිට ඒ අනුව ඉටු වී ඇති අතර, පසුගිය පෙබරාවාරි මාසයේ රුපියල් 5,000කින් වැටුප් වැඩිකිරීමට වත්මන් රජය පියවර ගත්තේය.

dinamina

Last modified on Tuesday, 23 June 2015 07:15

Leave a comment

ld add copy

Gossip

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us