අද රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවයි?

Published in පුවත්
Friday, 19 June 2015 12:45

අද (19)රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා තීරණය කර අැති බව දේශපාලන අාරංචිමාර්ග පවසයි.

පවතින දේශපාලන වාතාවරණය මත ජනාධිපතිවරයා මෙම තීරණට ගෙන අැති බව පැවසේ.

කෙසේ වෙතත් මෙය දේශපාලන පක්ෂ සියල්ලම පහේ අපේක්ෂාවෙන් සිටින තීරණයක් වන අතර පාර්ලිමේන්තුව විසුරුවන දිනයේ සිට දින 52 කට නොඅඩු දින 56 කට නොවැඩි කාලයකදී මීළඟ මහ මැතිවරණය පැවැත්විය යුතුවේ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us