කෙසේ වෙතත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පවසන්නේ එවන් කැඳවීමක් මෙතෙක් සිදු කර නැති බවයි.
මීට පෙරද නාමල් රාජපක්ෂ මහතා සිට ට්විටර් ගිණුම ඔස්සේ බොරු ප්‍රචාරයක් ඇති කිරීමේ අරමුණින් එවැනි බොරු පණිවිඩ පල කර කිබූ බව ඔහු සඳහන් කරයි.
තමාව ජුනි මස 12 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවට ප්‍රකාශයක් ලබාදීම සඳහා කැඳවා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
සිය ෆේස්බුක් ගිණුමට අදහස් දක්වන මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ තමන්ව එසේ කැඳවීමට හේතුව කුමක්දැයි යන්න දැනුවත් කර නැති බවයි.
කෙසේ වෙතත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පවසන්නේ එවන් කැඳවීමක් මෙතෙක් සිදු කර නැති බවයි.
මීට පෙරද නාමල් රාජපක්ෂ මහතා සිට ට්විටර් ගිණුම ඔස්සේ බොරු ප්‍රචාරයක් ඇති කිරීමේ අරමුණින් එවැනි බොරු පණිවිඩ පල කර කිබූ බව ඔහු සඳහන් කරයි.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...
මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...
හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...