චමල් මඟ හැරියාට, ලේකම් විශ්වාසභංගය බාර ගනී

Published in පුවත්
Friday, 05 June 2015 17:02

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට විරුද්ධව විපක්ෂයේ මන්ත‍්‍රීවරු අත්සන් කළ විශ්වාස භංග යෝජනාව පාර්ලමේන්තු මහ ලේකම් ධම්මික දසනායකට මහතාට අද සවස භාරදුන්නේය.

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන බන්දුල ගුණවර්ධණ, මනූෂ නානායක්කාර, රංජිත් සොයියා යන මහත්වරු විශ්වාස භංගය යෝජනාව භාර දුන්නේය.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනිව පාර්ලිමේන්තුවේ බහුතරය නොමැතිව අගමැති ධූරයේ කටයුතු කිරීම, මහාපරිමාණ හා සුළු පරිමාණ සංවර්ධන ව්‍යාපෘති අත්හිටුවීමෙන් රැකියා කරමින් සිටි ලක්ෂ සංඛ්‍යාත පිරිසකට රැකියා අහිමිවීම,ඇතුළු කරුණු සහිතව මෙම දෝශාභියෝගය භාරදුන්නේය.

කෙසේ නමුත් මෙමේ යෝජනාව බාරගැනීම කතානායක චමල් රජපක්ෂ මහතා විසින් මඟ හරි අතර පසුව ලේකම් වරයාට බාර දීමට කටයුතු කර ඇත.

le

Last modified on Friday, 05 June 2015 17:24

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us