ශ‍්‍රී ලංකාව පරිසර සුරක්ෂිතතාවයෙන් පෙරට

Published in පුවත්
Friday, 05 June 2015 12:24

පරිසර සුරක්ෂිතතාවයෙන් දකුණු ආසියාවේ පෙරමුණ ගැනීමට ශ‍්‍රී ලංකාව සමත්ව තිබේ.

ඇමරිකා එක්සත් ජනපදයේ යේල් විශ්ව විද්‍යාලයේ සිදුකළ සමීක්ෂණයකින් ඒ බව තහවුරු කර තිබේ. එම විශ්ව විද්‍යාලයේ දත්ත අනුව ශ‍්‍රීලංකාව පරිසර සංරක්ෂණයට දායක වී ඇති රටවල් අතර 69 වන ස්ථානයට පත්ව සිටි.

එහිදී ඉන්දියාව 153වන ස්ථානයට පත්ව ඇති අතර, පකිස්ථානය රැඳී සිටින්නේ 143වන ස්ථානයේය. බංගලි දේශය 169වන ස්ථානයට පත්ව ඇත.

Leave a comment

ld add copy

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us