නජිත් ඇතුළු 13කට ඇප

Published in පුවත්
Thursday, 04 June 2015 11:25

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු නජිත් ඉන්දික ඇතුළු විශ්වවිද්‍යාල සිසුන් 13ක් ඇප මත නිදහස් කිරීම කොටුව මහේ්ස්ත්‍රාත් ප්‍රියන්ත ලිනයනගේ මහතා අද (04දා) නියෝග කළේය.

නීතිවිරෝධී රැස්වීමක් පැවැත්වීම, අධි ආරක්ෂිත කලාපයකට බලෙන් ඇතුළුවීම හා පොලිස් නිලධාරීන්ට පහරදී තුවාල සිදු කිරිමේ චෝදනා යටතේ මොවුන්ට නොතීසි නිතුක් කර තිබුණි.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පසුගිය මාර්තු මස 30දා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිට අරලිය ගහ මන්දිරය දක්වා පාගමනින් ගොස් විරෝධතා පැවැත්වමට කටයුතු කිරීම හේතුවෙන් මෙම ඉහත චෝදනා සිසුන්ට එරෙහිව ගොනු කර තිබුණි.

Last modified on Thursday, 04 June 2015 14:15

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us