හොරෙන් රට යැවීම් දැනුම්දෙන්න අංක දෙකක්

Published in පුවත්
Thursday, 04 June 2015 09:40

නීතිවිරෝධී අයුරින් කොරියානු සහ මැදපෙරදිග රැකියා සඳහා පුද්ගලයින් යැවීමේ ජාවාරමේ නිරත වන තැරැව්කරුවන් සම්බන්ධයෙන් තොරතුරු ලබාදීමට විදේශ රැකියා නියුක්ති කාර්යාංශය දුරකථන අංක දෙකක් හඳුන්වාදී තිබේ.

තැරැව්කරුවන් මාර්ගයෙන් එලෙස රැකියා සඳහා පිටත්ව යාම නිසා ආර්ථික ගැටලූ රැසක් පැන නැගී ඇති බව එම කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි මංගල රන්දෙණිය සඳහන් කළේය.

එවැනි තැරැව්කරුවන් පිළිබඳ තොරතුරු
0112 87 99 00 හෝ
0112 87 99 02 ට දැනුම්දිය හැකි බව ඔහු කියා සිටියේය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us