සෞඛ්‍ය සේවක සේවිකාවෝ අධ්‍යක්ෂවරයාගේ වහලට නඟිති

Published in පුවත්
Tuesday, 29 July 2014 13:28

අවිධිමත් ලෙස සිදුකෙරුණු උපස්ථාකයින් බඳවා ගැනීම අහෝසි කර විධිමත් අයුරින් නැවත උපස්ථායකයින් බඳවා ගන්නා ලෙස ඉල්ලමින් උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවක සේවිකාවන් පිරිසක් විරෝධතාවයේ නිරත වනබව වාර්තා වේ.

පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගේ කාර්යාලයේ වහල මතට නැඟ මෙලෙස විරෝධතාවක් ආරම්භ කර තිබේ.

එම පළාතේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් සෞඛ්‍ය කාර්යය සහායකයින් අතුරෙන් 88 දෙනෙකු උපස්ථායකයින් ලෙස බඳවාගෙන ඇති අතර එය විධිමත්ව සිදුකර නොමැති බව විරෝධතාකරුවෝ පවසති.

මීට අමතරව උතුරු මැද පළාත් සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් දේශපාලනික හිතවත්කම් මැද උපස්ථායක සේවය සඳහා තවත් 24 දෙනෙකු බඳවා ගෙන ඇති බවට ඔවුන් චෝදනා කරයි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us