සෞඛ්‍ය සේවක සේවිකාවෝ අධ්‍යක්ෂවරයාගේ වහලට නඟිති

Published in පුවත්
Tuesday, 29 July 2014 13:28

අවිධිමත් ලෙස සිදුකෙරුණු උපස්ථාකයින් බඳවා ගැනීම අහෝසි කර විධිමත් අයුරින් නැවත උපස්ථායකයින් බඳවා ගන්නා ලෙස ඉල්ලමින් උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවක සේවිකාවන් පිරිසක් විරෝධතාවයේ නිරත වනබව වාර්තා වේ.

පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගේ කාර්යාලයේ වහල මතට නැඟ මෙලෙස විරෝධතාවක් ආරම්භ කර තිබේ.

එම පළාතේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් සෞඛ්‍ය කාර්යය සහායකයින් අතුරෙන් 88 දෙනෙකු උපස්ථායකයින් ලෙස බඳවාගෙන ඇති අතර එය විධිමත්ව සිදුකර නොමැති බව විරෝධතාකරුවෝ පවසති.

මීට අමතරව උතුරු මැද පළාත් සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් දේශපාලනික හිතවත්කම් මැද උපස්ථායක සේවය සඳහා තවත් 24 දෙනෙකු බඳවා ගෙන ඇති බවට ඔවුන් චෝදනා කරයි.

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us