මුදල් අමාත්‍යවරයා සහ ඉන්දීය ටාටා සමූහයේ නියෝජිතයන් අතර හමුවක්

Published in පුවත්
Thursday, 28 May 2015 10:01

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සහ ඉන්දීය ටාටා සමූහයේ නියෝජිතයන් පිරිසක් අතර හමුවක් ඊයේ (27) අමාත්‍යාංශයේ දී පැවැත් විණි.

එම සමූහයේ ව්‍යාපාර සංවර්ධන අංශ ප්‍රධානී Madu Kannan මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.

ශ්‍රී ලංකාව තුළ මතුව ඇති නව ආර්ථික වටපිටාව තුළ සිය ආයෝජනයන් සිදු කළ හැකි ආකාරය පිළිබඳ අධ්‍යනය ඔවුන්ගේ මෙම සංචාරයේ අරමුණය.

ra

Leave a comment

ld add copy

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us