20 සම්මත වහා සම්මත කළ යුතුයි

Published in පුවත්
Wednesday, 27 May 2015 11:16
මැතිවරණ ක්‍රමය සංශෝධනයට අදාළ 20 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත නොපමාව සම්මත කරගත යුතු බව විපක්ෂ නායක නිමල් සිරිපාලද සිල්වා මහතා පවසයි.
 
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඒ සඳහා ඉදිරිපත් විය යුතු බව නිමල් සිරිපාලද සිල්වා මහතා පෙන්වා දෙන අතර එයට අදාල කැබිනට් මණ්ඩලයේ සහයෝගයද ලැබිය යුතු බව ඔහු පෙන්වා දෙයි.
 
ඔහු පෙන්වා දෙන පරිදි අද(27) පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අදාළ ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්මත කොට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවයි.
 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us