sex වලින් ලෝකෙ එක

Published in අනං මනං
Tuesday, 26 May 2015 16:23

ලෝකයේ රටවල් විවිධ දේවල් වලට ප්‍රසිද්ධයි. සමහර රටවල් කෑමවලට ප්‍රසිද්ධයි. සමහර රටවල් විවිධ භාණ්ඩවලට විශේෂයි.

මේවට අමතරව ලිංගික තෘප්තිය අතින් ප්‍රමුඛ රටවලුත් ඔය අතර තියෙනවා. ජාත්‍යන්තර සමීක්ෂණ ආයතනයක් වන Durex පසුගියදා සමීක්ෂණයක් සිදු කරා.

මේ සමීක්ෂණයේ අරමුණ උනේ ලෝකයේ වඩාත්ම ලිංගික තෘප්තියක් ලබන මිනිසුන් ජීවත්වන රටවල් තේරීමයි. මෙහි මුල්තැන දිනාගෙන තිබෙන්නේ ස්විස්ටර්ලන්තයයි.

මේ සමීක්ෂණය සඳහා ලෝකයේ රටවල් 26ක වයස 16ට වැඩි පුද්ගලයන් 26000ක් විතර යොදාගත්තා. සමීක්ෂණයෙන් පස්සෙ අනාවරණය වෙලා තියෙන දෙයක් තමයි යොදාගත් පිරිසෙන් සියයට 44ක් පමණයි තමන්ගෙ ලිංගික ජීවිතයෙන් සම්පූර්ණ සතුටක් ලබන්නෙ කියන කරණය.

Durex ආයතනයට අනුව යම් පුද්ගලයෙක් ශාරීරිකව සහ මානසිකව වගේම ආතතියෙන් තොරව,. අසම්මත ලිංගික බැඳීම් වලින් තොරව බහුලව ලිංගිකව සංසර්ගයේ යෙදෙනවනම් ඔහු ලිංගික ජීවිතයෙන් තෘප්තියට පත්වන්නෙක් විදියට සළකනවා. ඒවගේම සුරතාන්තයට පත්වීම ලිංගික තෘප්තියට පත්වීම විදියට හඳුන්වනවා.

ඒ විතරක් නෙමේ මේ සමීක්ෂණයෙන් කාන්තාවන්ට වඩා දෙගුණයකින් පිරිමින් සුරතාන්තයට පත්වන බව අනාවරණය වී තියෙනවා.

මේ අනුව ලිංගික තෘප්තියට පත්වන රටවල් අතරට පිළිවෙලින් ස්විස්ටර්ලන්තය, ස්පාඤ්ඤය, ඉතාලිය, බ්‍රසීලය, ග්‍රීසිය, නෙදර්ලන්තය, මෙක්සිකෝ, ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, නයිජීරියාව, ජර්මනිය, චීනය අයත් වෙනවා.

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us