සෞඛ්‍ය ශ්‍රේණි 27ක 40,000ක් සේවයන්ට රුපියල් 1000ක දීමනාවක්(audio)

Published in පුවත්
Tuesday, 26 May 2015 12:34

සෞඛ්‍ය ශ්‍රේණි 27ක 40,000ක් සේවයන්ට රුපියල් 1000ක දීමනාවක් ලබා දීමට සෞඛ්‍ය බලධාරීන්, වෘත්තීය සමිති සහ මුදල් අමාත්‍යවරයා අතර පැවැති සාකච්ඡාවක් දී එකගත්වය පල වී ඇත.

එම සාකච්ඡාව සදහා සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල යන මහත්වරුන් සහ වෘත්තීය සමිති 22ක නියෝජිතයන් සහභාගී වී ඇත.

මේ යටතේ දීමනාව හිමි වන සෞඛ්‍ය සේවකයන්ගේ සංඛ්‍යාව 40,000කට අධික ය. මාසිකව ඒ වෙනුවෙන් රුපියල් මිලියන 40ක අතිරේක මුදල් වැය කිරීමට ආණ්ඩුවට සිදු වන අතර වාර්ෂිකව ඒ වෙනුවෙන් වැය වන මුදල රුපියල් මිලියන 480කට අධිකය.

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේ මෙම අතිරේක වැය බර අවම කර ගැනීම සඳහා නාස්තිය දූෂණය අවම කිරීම පිළිබඳ වෘත්තීය සමිති නායකයන් සමග සාකච්ඡා කළ බවයි. ගෙවී ගිය වසර 12ක කාලය තුළ සිදු නොවූ දේ මේ ගතවන කාලය තුළ ඉටු කිරීමට හැකි වූ පැවසූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

ඒ අනුව ලබන මස සිට මෙම දීමනාව ලබා දීමට නියමිතයි.

හඩ පටයට පහතින් සවන් දෙන්න

{soundcloud}https://soundcloud.com/lankadaily/rajitha-ravi{/soundcloud}

 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us