සෞඛ්‍ය සේවක වර්ජනය කල් යයි

Published in පුවත්
Saturday, 23 May 2015 10:51
වෘත්තීය ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ඉකුත් දින කිහිපයේ ක්‍රියාත්මක කළ වර්ජනයෙන් අද සහ හෙට බැහැරවන බව සමස්ත ලංකා සුවසේවා සංගමය පවසයි.
 
එම සංගමයේ සභාපති සමන්ත කෝරලේආරච්චි මහතා පැවසුවේ හිඟ වැටුප් ලබා ගැනීම සහ රුපියල් තුන්දහසේ දීමනාවක් ලබා ගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අදාළ වර්ජනය ක්‍රියාත්මක කළ බවයි.
 
ගැටලූව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ලබන සඳුදා අවස්ථාවක් ලබාදෙන ලෙස කළ ඉල්ලීමට සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ප්‍රතිචාරයක් නොලැබුණහොත් අඟහරුවාදා සිට වර්ජනය යළි ක්‍රියාත්මක කරන බව කෝරලේආරච්චි මහතා ප්‍රකාශ කර තිබේ.

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us