සෞඛ්‍ය සේවක වර්ජනය කල් යයි

Published in පුවත්
Saturday, 23 May 2015 10:51
වෘත්තීය ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ඉකුත් දින කිහිපයේ ක්‍රියාත්මක කළ වර්ජනයෙන් අද සහ හෙට බැහැරවන බව සමස්ත ලංකා සුවසේවා සංගමය පවසයි.
 
එම සංගමයේ සභාපති සමන්ත කෝරලේආරච්චි මහතා පැවසුවේ හිඟ වැටුප් ලබා ගැනීම සහ රුපියල් තුන්දහසේ දීමනාවක් ලබා ගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අදාළ වර්ජනය ක්‍රියාත්මක කළ බවයි.
 
ගැටලූව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ලබන සඳුදා අවස්ථාවක් ලබාදෙන ලෙස කළ ඉල්ලීමට සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ප්‍රතිචාරයක් නොලැබුණහොත් අඟහරුවාදා සිට වර්ජනය යළි ක්‍රියාත්මක කරන බව කෝරලේආරච්චි මහතා ප්‍රකාශ කර තිබේ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us