ඔහු පවසන පරිදි මේ පිළිබඳ ඉන්දියානු විදේශ කටයුතු පිළිබඳ ලේකම් සුජාතා මෙහෙතා සමඟ සකච්ඡා කොට තිබේ.
වාර්තා අනුව උතුරු නැගෙනහිර දමිළ වැසියන්ගේ නිවාස අවශ්‍යතාවය අවම වශයෙන් 52,000 ක් පමණ වේ .
එක්සත් ජාතීන්ගේ ආධාර යටතේ ලැබුණු රුපියල් මිලියන් 24ක මුදලක් මේවනවිට එම ජනතාවගේ හදිසි අවශ්‍යතා සැපිරීම සඳහා යොදවා ඇතැයි පැවසේ.