උතුරේ හා නැගෙනහිර නිවාස සඳහා ඉන්දියානු ණය ?

Published in පුවත්
Friday, 22 May 2015 13:11

උතුරු නැගෙනහිර පළාත්වල හමුදාව සතුව තිබී නිදහස් කරන ලද ඉඩම්වල නිවාස 50000ක් ඉදිකිරීමට ඉන්දියානු රජය මගින් ණය ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වන බව පුනරුත්ථපන, නැවත පදිංචි කිරීමේ හා හින්දු කටයුතු ඇමති ඩී එම් ස්වාමිනාතන් පවසයි.

ඔහු පවසන පරිදි මේ පිළිබඳ ඉන්දියානු විදේශ කටයුතු පිළිබඳ ලේකම් සුජාතා මෙහෙතා සමඟ සකච්ඡා කොට තිබේ.

වාර්තා අනුව උතුරු නැගෙනහිර දමිළ වැසියන්ගේ නිවාස අවශ්‍යතාවය අවම වශයෙන් 52,000 ක් පමණ වේ .

එක්සත් ජාතීන්ගේ ආධාර යටතේ ලැබුණු රුපියල් මිලියන් 24ක මුදලක් මේවනවිට එම ජනතාවගේ හදිසි අවශ්‍යතා සැපිරීම සඳහා යොදවා ඇතැයි පැවසේ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us