වලාලියි ඉඩම් දුන්නත් - ගෙවල් නම් හීනයක්

Published in පුවත්
Tuesday, 19 May 2015 17:34

පසුගියදා ජනපති සහ අගමැති දෙපළගේ සහභාගිත්වයෙන් ලබාදුන් උතුරේ වලාලියි ප්‍රදේශයේ ඉඩම්වල නිවාස ඉදිවීම තවදුරත් හීනයක්ව පවතියි . මේ පදිංචිකරුවන්ට දවසකට දෙවරක් ගම්මානයට දිවෙන බස්රථය සහ පවුල් 155 කට පානීය ජලය සැපයෙන ගම්මානයේ එකම ළිද හැරෙන්නට වෙනත් කිසිදු පහසුකමක් නොමැති බව වාර්තා වේ .

හමුදාව විසින් බලහත්කාරයෙන් අත්පත් කරගෙන තිබු අක්කර 223ක් මෙම රජය මගින් උතුරේ ජනතාවට ලබාදීමට සමත් වූවද ස්ථිර හෝ තාවකාලික නිවාස ගොඩනැගීමට කිසිදු වැඩපිළිවෙලක් ගෙන නොමැති බව එහි පදිංචිකරුවන් පවසයි .

ඉඩම ආපසු ලබාදීමේදී මෙම ස්ථානයේ තිබු ගොඩනැගිලි හමුදාව විසින් විනාශ කර ඇති බවද ඔවුන් සදහන් කරයි.

ඡායාරූප සහ තොරතුරු උපුටාගැනීම : groundviews

walai1

walai2

walai4

walai5

walai6

Last modified on Tuesday, 19 May 2015 17:53

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us