මුදල් ඇමතිට එරෙහි විශ්වාසභංගක් Featured

Published in පුවත්
Monday, 18 May 2015 15:23

මුදල් අමාත්‍ය රවී කරුණානායකට එරෙහි විශ්වාසභංග යෝජනාවක් අද(18) කතානායකවරයාට බාර දී ඇත. මෙම විශ්වාසභංගය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරු  88ක්  අත්සන් තබා  තිබේ.

මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා සඳහන් කර ඇත්තේ මේ සඳහා මුලින්ම මන්ත්‍රීවරු 99 දෙනෙක් අත්සන් කළ බවත්, වත්මන් ආණ්ඩුවේ තනතුරු දරණ බැවින් 11 දෙනෙකුගේ නම් ඉවත් කිරීමට සිදුවූ බවත්ය.

කෙසේ වෙතත් බාරදුන් නාමලේඛණයේ ඇමතිවරුන් කිහිප දෙනෙකුගේ නම් තිබෙන බව ඔහු පවසා තිබේ.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us