පින්නවල සත්ත්වෝද්‍යානය තුළට අභිජනන මධ්‍යස්ථානයක් හා ජෛව උද්‍යානයක්

Published in පුවත්
Friday, 15 May 2015 14:15

මෑතකදී විවෘත කරන ලද පින්නවල නව සත්ත්වෝද්‍යානය තුළ කුඩා ක්ෂීරපායී සතුන් අභිජනන මධ්‍යස්ථානයක් හා ජෛව උද්‍යානයක් අැති කිරීමට සදහා කැබිනට් අනුමැතිය හිමිව අැත.

ඊයේ (14) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා මේ බව පැවසුවේය.

මෑතකදී විවෘත කරනලද පින්නවල නව සත්වෝද්‍යානය දිනෙන් දිනම දේශීය සංචාරකයින් අතර ඉමහත් ලෙස ජනප්‍රිය වෙමින් පවතින අතර මෙය ශ්‍රී ලාංකික සංචාරකයින් සදහා නවමු අත්දැකීමක්ද වූයේය.

ශ්‍රී ලංකාවේ දේශීය සතුන් සංරක්ෂණය කිරීම සදහා පින්නවල සත්ත්වෝද්‍යානය තුළ කුඩා ක්ෂීරපායී සතුන් අභිජනන මධ්‍යස්ථානයක් හා ෙජෙව උද්‍යානයක් ස්ථාපිත කිරීම පිණිස සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

පින්නවල සත්ත්වෝද්‍යානය නැරඹීමට නරඹන්නෙකුගෙන් රුපියල් සියයක ගාස්තුවක් අය කළද ප්‍රමාණවත් සතුන් සංඛ්‍යාවක් එහි නරඹන්නට නැතැයි චෝදනා ද එල්ලවී අැත.

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us