පසුගිය අාණ්ඩුව පරිප්පු වලට ඩියුටිෆ්රි නොදුන්නත් එතනෝල්වලට ඩියුටිෆ්රි දුන් බව ඔහු පවසයි. එවන් නායකයෙක්ව යළි බලයට ගෙන ඒමට පිරිසක් උත්සාහ දරනවාක් මෙන්ම මාධ්‍යයෙන් පවා ඔවුන්ට සහාය පළ කරන බවත් ඔහුගේ අදහසයි. මෙවන් තත්වයක මාධ්‍යයද මීට වඩා වැඩි වගකීමකින් ක්‍රියාකළ යුතු බව අමාත්‍යවරයා පැවසුවේය.
රාජිත සේනාරත්න ඇමතිවරයා වැඩිදුරටත් පැවසුවේ අැවන්ට් ගාඩ් සිද්ධිය තවමත් නිසි අාකාරව හෙළිදරව් කර ගැනීමට අසීරුවී අැති අතර ඒ වෙනුවෙන් තමන්ට පවා අල්ලස් දීමට උත්සාහ දැරූ බව සහ තමා කිසිවිටෙක ඒවාට නොනැමුණු බවයි.
හඩ පටයට පහතින් සවන් දෙන්න
{soundcloud}https://soundcloud.com/lankadaily/hon-rajitha-ethanool{/soundcloud}