ශිෂ්‍ය භික්ෂු කප්පාදුවට එරෙහි අන්තරේ විරෝධතාවය

Published in පුවත්
Thursday, 14 May 2015 16:11

මාස 7 ක් පුරාවට විශ්වවිද්‍යාල කිහිපයක මේ වසරට අදාළව ශිෂ්‍ය භික්ෂු බදවා ගැනීම් කප්පාදුවට ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍එරෙහි අරගලයට මේ වනතුරුත් යහපාලන අාණ්ඩුව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂුබල මණ්ඩලය පවසයි.

ඒ වෙනුවට මෙම අරගලයට සම්බන්ධවූ ශිෂ්‍යයන් හා ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා බියවද්දමින්,පැහැරගනිමින්,සිරගතකරමින් සිදුකරණ මර්දනයට එරෙහිව අද (14) දින කොටුව දුම්රිය පොළ ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වුණි.

එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පහතින්

DSC 0053

DSC 0054

DSC 0055

DSC 0066

Last modified on Saturday, 16 May 2015 11:07

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us