නියෝජ්‍ය ඇමති නෙරන්ජන් මිය යයි

Published in පුවත්
Tuesday, 12 May 2015 15:08

මහජන සාමය හා ක්‍රිස්තියානි ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නෙරන්ජන් වික්‍රමසිංහ මහතා අභාවප්ප්‍රාප්ත වී ඇත.

ඒ මහතා අද (12) ඔහුගේ රථයෙන් ගමන් කිරීමේදී හෘදයා බාධ තත්ත්වයක් ඇති වු බවත් එම අවස්ථාවේදීම පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔහු මිය ගොස් ඇත.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කුරුණැගල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට 2010 දී තේරී පත්විය. ඒ මහතා මිය යන විය වයස අවුරුදු 54 කි. දරුවන් දෙදෙනෙකුගේ පියෙක් වන වික්‍රමසිංහ මහතා හිටපු අමාත්‍යවරයෙක් වන ඩී.පී. වික්‍රමසිංහ මහතාගේ පුත්‍රයෙකුද වේ.

Last modified on Tuesday, 12 May 2015 15:32

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us