කාණු සුද්ද කළ රණවිරුවන්ව අපි හමුදා කදවුරු වලට සීමා කළා-අගමැති(audio)

Published in පුවත්
Friday, 08 May 2015 11:40

රාජපක්ෂ අාණ්ඩු සමයේ තණකොළ කැපීමට කාණු සුද්ද කිරීමට යෙදවූ රටේ වීරෝධාර රණ විරුවන් එයින් මුදා ගෙන හමුදා කදවුරු වලට පමණක් සීමා කළ බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසුවේය.

සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද (08) පැවති විශ්‍රාමික හමුදා නිලධාරීන්ගේ හමුවේදී අග‍්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

තණ කොළ කැපීමට,පාරවල් අතු ගෑමට,කාණු සුද්ධ කිරීමට යොදවා තිබූ රණ විරුවන් මේ වන විට ජාත්‍යන්තර වශයෙන් මානුෂික මෙහෙයුම් වල යෙදෙන බවත් රණවිරුවන්ට හිමි තත්වය ඔවුන්ට ලබාදීමට නව රජය කටයුතු කළ බවත් පැවසුවේය.

ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ලංකාවට පැමිණි අවස්ථාවේ හමුදාවේ කාර්ය භාරය පිළිබදව පැහැදිලි කළ බවත් හමුදාවේ කාර්ය වන්නේ රටේ ආරක්ෂාව තහවුරු කරගෙන යාමට කටයුතු කිරීම බවත්, ඉන්දියන් සාගරයේ වැදගත් මුහුදු ගමන් මාර්ග අාරක්ෂා කිරීම සහ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා ක්‍රියාදාමයන්ට සහභාගීවීමත් යනුවෙන් සදහන් කළ බව අග‍්‍රාමාත්‍යවරයා පැවසුවේය.

වත්මන් රජය හමුදාව පවා නොදුන් බවත් හමුදාවට නව මුහුණුවරක් සහ අනාගතයක් උදා කළ බව අගමැතිවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

සම්පූර්ණ මාධ්‍ය සාකච්ඡාවට පහතින් සවන් දෙන්න

{soundcloud}https://soundcloud.com/lankadaily/ranil-sirikotha-2015-05-08-101802{/soundcloud}

ranil 1

ranil 2

Last modified on Friday, 08 May 2015 12:14

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us