ලාංකික ධීවරයින් 17කට මියන්මාරයෙන් නිදහස

Published in පුවත්
Friday, 08 May 2015 10:07

මුහුදු සීමාව උල්ලංඝණය කිරීමේ චෝදනාව මත පසුගිය ඔක්තෝම්බර් මාසයේ මියන්මාරයේදී අත්අඩංගුවේ පසුවු ශ්‍රී ලාංකික ධීවරයින් 17 දෙනෙකු මුදාහැර තිබේ.

ශ්‍රී ලංකා රජය මියන්මාර ජනාධිපති තෙන් සෙන් මහතාගෙන් කළ ඉල්ලීමකට අනුව අපරාධ අධිකරණය මඟින් ඔවුන් නිදහස් කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව අදාළ ධීවරයින් පිරිස ඔවුන් ගමන් කළ යාත්‍රා 03 ඉදිරි දින කිහිපය තුළ මෙරටට ගෙන්වා ගැනීමට පියවර ගන්නා බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

ඒ පිළිබඳ කටයුතු කඩිනම් කිරීමට විදේශ අමාත්‍ය මංගල සමරවිර මහතා විසින් මියන්මාරයේ ශ්‍රී ලංකා තනාපති නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us