මැරයො තාම එළියෙ බොලේ - අපේ එකා ඇත රෝහලේ (video)

Published in පුවත්
Thursday, 07 May 2015 21:38

පසුගිය මැයි පලවෙනිදා කිරුළපන පැවැති මහින්ද පාර්ශවයේ මැයිදින රැස්වීමේදී ආචාර්ය නිර්මාල් දේවසිරි මහතාට හා ආචාර්ය කුමුදු කුසුම්ට පහරදීමට හා පහරදුන් මැරයන් තවම අත්අංඩගුවට නොගැනීමට විරෝධය පළකරමින් පුරවැසි බලය සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය විසින් අද (07)සවස කොටුව දුම්රිය පොළ ඉදිරිපිට විරෝධතාවයක නියැලිනි. මෙමෙ පහරදීම හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂගේ අනුදැනුම මත සිදුවූවක් බව ඔවූහු පවසති.

 

 nirmal protest 1nirmal protest 2nirmal protest 3nirmal protest 4nirmal protest 5nirmal protest 7nirmal protest 8nirmal protest 10nirmal protest 11

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us