අභය භූමි 4ක් ජාතික වනෝද්‍යාන කිරීමට ගැසට් පත්‍රයක් ගේනවා

Published in පුවත්
Thursday, 07 May 2015 13:46

අභය භූමි හතරක් ජාතික වනෝද්‍යාන හා ස්වභාවික රක්ෂිත ලෙස නම් කිරීමට ගැසට් පත්‍රයක් ගෙන එන බව ක්‍රීඩා හා සංචාරක නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා පවසයි.

ඔහු මේ බව පවසා සිටියේ ඊයේ (06) වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පැවැති උත්සවයකට සහභාගි වෙමිනි.

රජයේ ජාතික වනෝද්‍යාන හා ස්වභාවික රක්ෂිත ලෙස ඇඩම්ස් පාලම, වැලි වැටි ඩෙල්ෆ්, කෝකිලායි, චුන්ඩිකුලම් මෙලෙස ප්‍රකාශයට පත් කිරීමට පියවර ගන්නා බවද ඔහු එහිදි පෙන්වා දුන්නේය.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පිහිටා ඇති ඇඩම්ස් පාලම ශ්‍රී ලංකාවට සංක්‍රමණික පක්ෂීන් මිලියන ගණනක් විවේක ගන්නා ස්ථානයක් වන අතර මහා පරිමාණ වැලි වැටි වලින්ද එය සමන්විත වේ. එවැනි ස්ථාන වඩාත් සුරක්ෂිත කළ යුතු බව පෙන්වා දෙන ඇමැති වරයා වනජීවී ආරක්ෂාව හා වනාන්තර එමගින් සහතික කළ හැකි බවද පෙන්වා දෙයි.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් ඒ කියන්නෙ මග් එකක් නෙවෙයි මිලි ලීටර් 200ක සාමාන්‍ය තේ කෝප්පයක් හදාගන්න මෙන්න මේ දේවල් ඕන...

Connet With Us