බෞද්ධ දර්ශනයේ මඟ පෙන්විම රාජ්‍ය පාලනයට වැදගත්-ජනපති

Published in පුවත්
Monday, 04 May 2015 17:15

බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය සඳහා ලෙස ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. 2559 වැනි රාජ්‍ය වෙසක් උත්සවය අද (04) පස්වරුවේ මහියංගණය රජමහා විහාරස්ථානයේදී පැවැත්විණි.

“මෙත් සිතින් ගුණ වඩමු“ යන තේමාව යටතේ සංවිධාන කර තිබු එම උත්සවයට එක්වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ බෞද්ධ දර්ශනයේ මඟ පෙන්විම රාජ්‍ය පාලනයට යොදා ගතයුතු බවයි.

බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය සඳහා පුළුල් ජාතික හා ජාත්‍යන්තර වැඩ පිළිවෙලක් සකස් කරන බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.


පිරිවෙන් අධ්‍යාපනය ශක්තිමත් කිරිම, බෞද්ධ වෙහෙර විහාර සංරක්ෂණය සදහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අවශ්‍ය භෞතික හා මානව සම්පත් ලබාදිම ඇතුළු කටයුතු සඳහා පියවර ගන්නා බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us