ඉන්දියාව සමඟ බිලියන් 2.5 ක දුම්රිය ගනුදෙනුවක්

Published in පුවත්
Sunday, 03 May 2015 09:48

රුපියල් බිලියන 2.5ක් (ඩොලර් මිලියන 200ක්) වැය කර දුම්රිය එංජින් සහ මැදිරි ගනනාවක් ඉන්දියාවෙන් මිළදී ගැනීමට ප්‍රවාහන අමාත්‍යංශය සූදානම් වේ. ඉන්දීය ණය ආධාර ක්‍රමය යටතේ මෙම මිළදී ගැනීම සිදුවන අතර දුම්රිය එංජින් 6 ක් මැදිරි 160 ක හා තෙල් ගබඩා ටැංකි 30 ක් මීට අයත්ය.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේදී ඉන්දිය ණය ආධාර ක්‍රමය යටතේ මෙම ගනුදෙනුව සිදු කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලැබිණි.

දුම්රිය ප්‍රවාහන ක්ෂෙත්‍රයේ වැඩි වන අවශ්‍යතා සැලකිල්ලට ගෙන මෙම මිළදී ගැනීම සිදු කරන බව ප්‍රවාහන ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us