රාජපක්ෂගේ ගෝලයෝ නිර්මාල්ට පහර දෙයි. වාසු බලන්න යයි

Published in පුවත්
Friday, 01 May 2015 22:28

කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය,ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා ට මහින්ද රාජපක්ෂ අගමැති කිරීමට බලාගෙන සිටින මැරයන් පිරිසක්විසින් පහරදී තිබේ.

මහින්ද රාජපක්ෂ අගමැති කරවීම සඳහා කිරුළපන ලලිත් ඇතුලත්මුදලි ක්‍රීඩාංගණයේ පැවැති මැයි දින ‍රැළිය නැරඹීම සඳහා පැමිණි සිටි අවස්ථාවේදී දේවසිරි මහතාට මෙම ප්‍රහාරය එල්ල විය.

කෙසේ වෙතත් ප්‍රහාරයට ලක්වූ ඔහු මේවන විට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.ඔහුගේ සුව දුක් බැලීම සඳහා මෙම ‍රැළියේ සංවිධායකවරයකු වූ වාසු දේව නානයක්කාර මහතා රෝහලට ගොස් තිබේ.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ හිටපු සභාපතිවරයා මෙන්ම සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාර්යේ ප්‍රබල ක්‍රියා කාරිකයෙකි.

Last modified on Friday, 01 May 2015 22:33

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us