කෙරී මංගලට හා කියයි

Published in පුවත්
Tuesday, 28 April 2015 15:29

විදේශ කටයුතු අමාත්‍ය ගරු මංගල සමරවීර මහතාගේ ඇරයුමක් මත ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතා මැයි මස 02 සිට 03 වැනිදා දක්වා නිල සංචාරක් සදහා ශ‍්‍රී ලංකාවට පැමැණීමට නියමිතය.

1972 දී විලියම් පියර්ස් රොජස් මහතාගේ පැමිණීමෙන් අනතුරුව නිල වශයෙන් සිදු කරන ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයෙකුගේ ප‍්‍රථම සංචාරය ලෙස සැළකේ.

2005 වසරේදී ඉන්දියානු සාගරයේ සිදුවූ සුනාමි ව්‍යසනයෙන් අනතුරුව රාජ්‍ය ලේකම් කොලින් පවල් ශ‍්‍රී ලංකාවේ සංචාරයක නිරත විය.

රාජ්‍ය ලේකම් කෙරී මහතා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා බැහැ දැකීමට නියමිත අතර අගමැති රනිල් වික‍්‍රමසිංහ සහ විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර යන මහත්වරුන් සමග පුළුල් සජකච්ඡා පැවැත්වීමටද නියමිතය.

විදේශ කටයුතු අමාත්‍යතුමාගේ ආරාධනයක් පරිදි කෙරී මහතා විශේෂ දේශනයක් කිරීමට නියමිත අතර කොළඹ ප‍්‍රදේශයේ වෙනත් ක‍්‍රියාකාරකම් ගණනාවකටද සහභාගී වීමට නියමිතය.

Last modified on Tuesday, 28 April 2015 15:30

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us