ලංකාවේ මැක් ඩොනල්ඩ් ඩ්‍රයිවූ ත්රූ මාෆියාව

Published in පුවත්
Saturday, 26 July 2014 14:23

ලංකාවේ මැක් ඩොනල්ඩ් ඩ්‍රයිවූ ත්රූ පාරිභෝගිකයන්ගේ මුදල් ගසා කන මාෆියාවක් ක්‍රියාත්මක වේ. ඒ මැක් ඩොනල්ඩ් මීල් එකක් ඇනවුම් කළ විට පාරිභෝගිකයන්ට නොදන්වාම සාමාන්‍ය (රේගියුලර්) මීල් එකක් වෙනුවට මිල වැඩි විශාල (ලාර්ජ්) මීල් එකක් ලබා දීම මගින් වැඩි මුදලක් මැක් ඩොනල්ඩ් ඩ්‍රයිවූ ත්රූ පාරිභෝගිකයන්ගෙන් අය කර ගැනීම හරහාය.

මේ ගැන මැක් ඩොනල්ඩ් පාලනාධිකාරියට කීමට ඇත්තේ කුමක්දැයි දන ගැනීමට අප උත්සාහ කළ විට එහි කාර්යමණ්ඩල සාමාජිකයෙකු පැවසුවේ "කවදත් අපි දෙන්නේ ලාර්ජ් (විශාල) මීල් එකක්" කියායි.

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us